නවීකරණය කළ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය

Published in පුවත්
Monday, 04 January 2021 16:19

නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද (04 ) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ආර්.ඒ ද මැල් මාවතේ දී විවෘත විය.

කොළඹ, 03 කොල්ලූපිටිය ආර්.ඒ.ද මැල් මාවතේ, අංක 101 දරණ ස්ථානයේ පිහිටි මෙම ඒකකය මහජනතාවගේ පහසුව සඳහා නවීකරණය කරමින් මෙසේ කලින් පිහිටි ස්ථානයේම නැවත ස්ථාපිත කර තිබේ.
සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම විවෘත මෙම ස්ථාන‍ය මහජනතාවගේ යෝජනා, ගැටලු සහ පැමිණිලි වඩා කාර්යක්ෂම සේවාවක් ඔස්සේ ඵලදායී ලෙස විසඳුම් කරා යොමු කිරීම මහජන සම්බන්ධතා ඒකකයේ අපේක්ෂාව වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us