උපකාරක පංති ජනවාරි 25 සිට

Published in පුවත්
Friday, 08 January 2021 15:22

ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට සුදානම් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඒල් පීරිස් අද පාර්ලිමේන්තු සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ විපක්ෂනයක සජිත් ප්‍රේමදාස ඇසු ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන්.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් සදහා දෙවනවර හෝ තෙවනවර පෙනීසිටින සිසු දැරි දැරියන්ගේ අධ්‍යාපන කටයුතු උපකාරක පංතිමත රදා පවතින බැවින් කඩිනමින් උපකාරක පන්ති ආරම්භ කරන්නට රජය කටයුතු කරන්නේද ? ඒ කවදාද ? යනුවෙන් විපක්ෂ නායකවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට ප්‍රශ්නය යොමු කල අතර ඊට පිළිතුරු වශයෙන් ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ ජනවාරි 25 වනදා උපකාරක පංති ආරම්භ කරන බවයි.

ඊට අදාළව සෞඛ්‍ය අංශ සමග සාකච්ජා කරන බවත්, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේ එය ක්‍රියාත්මක කරන බවත් මෙම ගැටලුව විසදීම සදහා පියවරෙන් පියවර කටයුතු කරන බවත්, තුලනාත්මක වැඩපිළිවෙලක් රටතුළ ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us