අද සිට ආරම්භ වූ පාසැල් කටයුතු

Published in පුවත්
Monday, 11 January 2021 09:05

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසැල් අද (11) දිනයේ විවෘත කිරීමත් සමග 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් කටයුතු අද (11) ආරම්භ වුණා.

අධ්‍යාපන අමාත්‍යංශය හදුන්වා දුන් විශේෂ වැඩ පිළිවෙලක් යටතේ ,නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමිනුයි පාසල් විවෘත කිරීම සිදු කෙරුණේ.
කොවිඩ් 19 ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් වව්නියාව නගරයේ පාසල් සතියකින් ප්‍රමාද කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර අද දිනයේ සිට පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා සිසු සැරිය බස්රථ සේවාව ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරන්නේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us