ගයන්තට, තලතාට , සුමන්තිරන්ට කොවිඩ් අසාදනය වී නැහැ !  

Published in පුවත්
Monday, 11 January 2021 13:09

ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල , එම්. ඒ . සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට කොවිඩ් 19 අසාදනය වී නොමැති බව ආරංචි මාර්ග සදහන් කරනවා.

මෙම මන්ත්‍රීවරුන්ට සිදුකල PCR පරීක්ෂණ වලින් මේ බව අනාවරණය කරගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කොවිඩ් අසාදිත බව තහවුරු වීමත් සමග ඔහුගේ සමීප ආශ්‍රිතයන් බවට මෙම මන්ත්‍රීවරු ඇතුළු තවත් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් හදුනාගනු ලැබුවා. ඉන් අනතුරුවයි මෙලෙස PCR පරීක්ෂණ සදහා යොමුකර ඇත්තේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us