සියලු පාර්ලිමේන්තු නියෝජිතයන්ට ඇන්ටිජන් පරික්ෂණ  

Published in පුවත්
Monday, 11 January 2021 14:33

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සියලුම පාර්ලිමේන්තු නියෝජිතවරුන් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

එසේම හෙට සහ අනිද්දා යන දිනයන්හිදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලුදෙනාත් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කෙරෙනු ඇති.

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට මේ වන විට කොවිඩ් අසාදනය වී තිබීම නිසා මෙලෙස සියලුදෙනා හට පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වෙන්නේ. මේ වනවිට පාර්ලිමේන්තු සභා ගර්භය විෂබිජහරණයකට ලක් කර ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us