සුළු සේවයේ නියුතු සියලු උපාධිධාරීන්ට ආණ්ඩුවේ උපාධිධාරී රැකියා  

Published in පුවත්
Wednesday, 13 January 2021 11:07

උපාධිධාරීන්ට ආණ්ඩුවේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කම්කරු ඇතුළු සුළු සේවාවන්හි නිරත සියලු උපාධිධාරීන්ට ආණ්ඩුවේ උපාධිධාරී රැකියා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේදී උපාධිධාරීන්ට ආණ්ඩුවේ රැකියා ලබා දීමේදී තවත් උපාධිධාරීන් පිරිසක් රජයේ සහ පෞද්ගලික අංශයේ කම්කරු, කාර්යාල කාර්ය සහායක වැනි කනිෂ්ඨ මට්ටමේ රැකියාවන්හි යෙදී සිටි බව ඇමැතිවරුන් බොහෝමයක් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර සිටි බව ඇමැති උදය ගම්මන්පිල කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත.

එබැවින් ඔවුන් සියලු දෙනාටද ආණ්ඩුවේ උපාධිධාරී රැකියා ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ගම්මන්පිල ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us