ගුරු පත්වීම් ලැබූ ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියට  

Published in පුවත්
Friday, 15 January 2021 18:16

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(ආ) ශ්‍රේණියට පත්වීම් ලැබූ 2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකර තිබේනවා.

එම නාමලේඛණය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ජාතික පාසල් සහ පළාත් පාසල් ලැබීමට නියමිත ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛණය අදාළ පාසල හෝ පළාත සමග ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දෙන්නේ.

 

-පංචාලි අබේසේකර

Last modified on Friday, 15 January 2021 18:44

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us