රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 213ක් සෞඛ්‍ය උපදෙස් කඩ කරයි

Published in පුවත්
Saturday, 16 January 2021 10:40

බස්නාහිර පළාතේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 213ක් සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරමින් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබෙනවා.

එම ආයතන 213ක පරිපාලකයින්ට නීති මගින් කටයුතු කිරීමට පියවර ගැනෙන බවයි නියෝජ්‍ය පොලිස්පති වරයා සදහන් කර ඇත්තේ.

බස්නාහිර පළාතේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන1311ක් ඊයේ දිනයේදී පරීක්ෂාවට ලක්කළ කර තිබේ.

එහිදී ආයතන 1098ක් සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් කටයුතු කරන අයුරු නිරීක්ෂණය වූ අතර ආයතන 213ක් සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරමින් සිටි ඇත.

මේ අතර බස්නාහිර පළාතෙන් පිටත ඊයේ සිදුකරන ලද මෙහෙයුම්වලින් මුඛ ආවරණ නොමැතිව සිටි 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us