Safe & Secure සහතිකය ලත් සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්

Published in පුවත්
Monday, 18 January 2021 16:50

කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ හෝටල් සහ සේවා සපයන්නන් සඳහා "Safe & Secure" සහතිකය ලබාදීමට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය කටයුතු කර තිබේ.

ප්‍රකට ස්වාධීන විගණන සමාගමක් වන KPMG සමාගම එම ආයතන විගණනයට ලක්කර ඇති බව ද සඳහන් වේ.

එම සහතිකය නිකුත්කර ඇත්තේ QR කේතයක් ද සමගිනි.

එසේ සහතික කළ සේවා සපයන්නන් තමාට ලැබුණු සහතිකය දේශීය හෝ විදේශීය සංචාරකයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි හෝ ස්ථානවල ප්‍රදර්ශනය කළ යුතු බවද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසයි.

ඒ අනුව "Safe & Secure" සහතිකය ලත් සංචාරක හෝටල් 55ක තොරතුරු ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

"Safe & Secure" සහතිකය ලබාදී ඇති හෝටල් සහ සේවා සපයන්නන්ගේ තොරතුරු පහත දැක්වෙන වෙබ් යොමුව (Link) එක ඔස්සේ ලබාගත හැකිය.

අදාළ වෙබ් යොමුව මෙසේය, shorturl.at/hCKUX

-අද දෙරණ

Last modified on Monday, 18 January 2021 16:53

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us