වසර 10කට පසු වන අලි සංගණනයකට සැලසුම්

Published in පුවත්
Saturday, 23 January 2021 10:22

වසර 10කට පසු ,මේම වසරේදි දීපව්‍යාප්ත අලි සංගණනයක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පවසන්නේ ආසියානු අලි සංගණනය කිරීම අපහසු බවත්, මෙරට කැලෑ ආශ්‍රිතව අලි 7000ක් පමණ ජීවත් වන බවත්ය. මෙරට දීපව්‍යාප්ත වන අලි සංගණනයක් සිදු කරනු ලැබුවේ 2011 වසරේදී. එම සංගණනයට අනුව වන අලි 5879ක් සිටින බව අනාවරණය විය.

2019 වසරේදීද දීපව්‍යාප්තව අලි සංගණනයක් කිරීමට නියමිත වුවද පැවැති වර්ෂා තත්ත්වය නිසා එය සිදු කිරීමට නොහැකි වූ බවද ලේකම්වරයා සදහන් කර තිබේ.

එමෙන්ම පසුගිය වසරේ මිනිස් ක්‍රියාකාරකම් නිසා මියගිය අලි සංඛ්‍යාව කොපමණදැයි ගණනය කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යාංශය සදහන් කරයි.


-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us