අද උදෑසන සිට හුදකලා කළ ප්‍රදේශ සහ හුදකලාව ඉවත් කළ ප්‍රදේශ  

Published in පුවත්
Monday, 25 January 2021 09:40

අද (25) උදෑසන සිට ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වයන් ඉවත්කිරීම සහ අලුතින් පැනවීම සිදුකර බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අද උදෑසන 6 සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක140 - බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි මැක්කොණිය ගම්මානය සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරී වසම් හුදකලා කර තිබේ.

මේ අතර, අද උදෑසන 6 සිට හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ වන්නේ , කල්මුනේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත්
කල්මුනේ 1C
කල්මුනේ 1E
කල්මුනේ 2
කල්මුනේ 2A
කල්මුනේ 2B
කල්මුනේ 3A සහ කල්මුනේ දකුණ ග්‍රාමනිලධාරී කොට්ඨාසයට අයත් ,
කල්මුනේ 01 (M.D)
කල්මුනේ කූඩි 01
කල්මුනේ කූඩි 02 යන ප්‍රදේශයන්ය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us