ආණ්ඩුව ඉතිහාසගත විකිණිල්ලක ! විපක්ෂනායක ගෙන් චෝදනා

Published in පුවත්
Monday, 25 January 2021 12:38

ආණ්ඩුව ඉතිහාසගත අධිවේගී විකිණිල්ලක සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දොම්පේ "සත්කාරය" විපක්ෂ නායක ජංගම සේවයේදී සදහන් කර තිබේනවා.

දේශීය සම්පත් සුරක්ෂිත කරන බවටත්,කිසිවක් නොවිකුණන බවටත් ශපතකොට බලය ලබාගත් ආණ්ඩුව අද වනවිට සියල්ල විකුණමින් යන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කර තිබේ.

ආණ්ඩුව පත් කිරීමට ඡන්දය ලබාදුන් හැටනව ලක්ෂයම පාවා දීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයිද විපක්ෂ නායකවරයා පවසා ඇත.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් සංවිධානය කරන ලද "සත්කාරය" ජංගම සේවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us