ගත වූ පැය 24තුල කටුනායක ගුවන්තොටුපොළ යානා 36ක මෙහෙයුම්  

Published in පුවත්
Thursday, 18 February 2021 14:47

ඊයේ සිට අද (18) උදෑසන 08.30න් අවසන් වූ පැය 24 ක කාලය තුළ කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළේ ගුවන් යානා 36ක මෙහෙයුම් කටයුතු සිදුකර තිබේන බව වාර්තා වෙනවා.

ගුවන් මගීන් 1409 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා ඇති බවයි ගුවන්තොටුපළේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.

එම කාලසීමාව තුළ ගුවන් යානා 18 කින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, ඕමානයේ, සෞදි අරාබියේ රියාද්, කුවෙට්, දකුණු කොරියාවේ ඉන්චියෝන්, කටාර් රාජ්‍යයේ දෝහා සිට ගුවන් මගීන් 762 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

එමෙන්ම එම කාලසීමාව තුළ ගුවන් මගීන් 647 දෙනෙකු ගුවන් යානා 18 කින් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් ඇති බව ද කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේය.

-පංචාලි අබේසේකර

Last modified on Thursday, 18 February 2021 14:48

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us