වනජීවීන් ඇතුළු රක්ෂිත භූමි දැඩි අවදානමක !  

Published in පුවත්
Friday, 19 February 2021 15:08

වනජීවීන් ඇතුළු රක්ෂිත භූමි ප්‍රදේශ දැඩි අවදානමකට ලක්ව ඇති බව සඳහන් කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේනවා.

එම ලිපියේ සඳහන් කර තිබේන්නේ ,වනජීවි නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට මේ වන විට රාජකාරි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත්, ගම සමග වැඩසටහනේදී වගා ඉඩම් සම්බන්ධව ගනු ලබන තීන්දු සහ ජනාධිපතිවරයා කරනු ලබන ප්‍රකාශ පදනම් කරගනිමින් ජනතාව නීතියට අවනත නොවන තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

කැලෑ ප්‍රදේශ එළිපෙහෙළි කර වගාවන් සඳහා නිදහස් කිරීමෙන් පසුකාලීනව ප්‍රතිඵලය වනුයේ දෙවැනි තෙවැනි පරම්පරාව එහි ජනාවාස ආරම්භ කිරීම බවත්, ඉන්පසු ජනාවාසයට ආසන්න කැලෑ ප්‍රදේශ ක්‍රම ක්‍රමයෙන් අනවසරයෙන් අල්ලා වගා කටයුතු සඳහා යොදා ගැනීමේ අවදානම් තත්ත්වයක් පවතින බවත් එම ලිපියේ දැක්වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us