පාස්කු ජිවිත අහිමිවීම් වලට රු. ලක්ෂ දහයක වන්දියක් ගෙවා අවසන් !

Published in පුවත්
Saturday, 20 February 2021 09:46

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේදී ප්‍රහාරයෙන් මියගිය අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක වන්දියක් රජය මගින් ගෙවා ඇත. ඉන් තුවාල ලැබූ 506 දෙනා වෙනුවෙන් ලක්ෂ 810 ක් (81062500) මුදලක් අවශ්‍ය කර ඇති බවත් වාර්තාවේ.

2019 අප්‍රේල් 21 දින ස්ථාන අටක සිදු වූ බෝම්බ පිපුරුම්වලින් විදේශිකයන් නව දෙනෙක් ඇතුළු 220 දෙනකු මියගියහ. විදේශිකයන් දොළොස් දෙනකු ඇතුළු 506 ක් තුවල ලැබූහ.

කටුවාපිටිය දේවස්ථානයේ 108 දෙනකු මියගොස් 280 ක් තුවාල ලැබූ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පනස් දෙනකු මියගොස් 102 ක් තුවාල ලැබූහ.

මෙම පාස්කු බෝම්බ ප්‍රහාරවලින් මියගිය හා තුවාල ලැබූවන්ට මේ වන විට රුපියල් තිස්කෝටි දසලක්ෂ හැටදෙදහස් පන්සියයක් (301062500) මුදලක් වන්දි ලෙස ගෙවා තිබේන බවයි වාර්තා වන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us