අමාත්‍යවරයා මේ බව සදහන් කරේ ඊයේ දින පාර්ලිමේන්තු සභාවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
පාර්ලිමේන්තු සභාවේදී වෙළද අමාත්‍යවරයා සහ මරික්කාර් මන්ත්‍රීවරයා අතර ඇති වූ එම සංවාදය ''අද '' පුවත්පත මෙලෙස වාර්තා කර තිබේ..


