ඉන්දියාවෙන් අලුත් දුම්රිය මඟී මැදිරි 160ක් ශ්‍රී ලංකාවට  

Published in පුවත්
Thursday, 11 March 2021 11:50

ඉන්දියාවේ නිශ්පාදිත ඉහළම තත්වයේ දුම්රිය මැදිරි 160 ක් මෙරටට ලබාදීම වෙනුවෙන් එළැඹෙන ලද ගිවිසුම අනුව එහි මුල් කොටස ලෙස දුම්රිය මැදිරි 10 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඩොලර් මිලියන 82.64 ක වටිනාකමකින් යුතු ගනුදෙනුවක් වූ මෙය ඉන්දියාව විසින් ක්‍රියාත්මක දකුණු ආසියානු රටවල ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආරම්භකර තිබෙන වැඩසටහන අනුව ක්‍රියාත්මක වන්නකි. මෙම ගිවිසුම 2017 වසරේදී අත්සන් කර තිබේ.

මෙම වැඩ පිළිවෙල යටතේ මෙරට ප්‍රවාහන සේවා සඳහා තවත් ආධාර රැසක් මෙරටට ලැබීමට නියමිතය.

t

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us