ජනතාව කළ ඉල්ලීම මාස තුනෙන් ඉටු කල සජිත්

Published in පුවත්
Tuesday, 16 March 2021 10:52

පසුගිය දෙසැම්බර් 27 දා හම්බන්තොට කතරගම වල්ලිමාතාගම පැවැති සත්කාරය විපක්ෂ ජංගම සේවයේදී කතරගම ප්‍රාදේශීය රෝහලට Multipara Monitors වල අඩුවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැනගන්නට ලැබිණි.

ඒ අනුව දානපතියන්ගේ ද අනුග්‍රහය ඇතිව Multipara Monitors 5ක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් එම රෝහලට පරිත්‍යාග කරනු ලැබීය. ඒ අනුව සුවහසක් ජනතාවගේ සෞඛ්‍යමය යහපත පිණිස ලක්ෂ විසිදෙලක්ෂ පනස්දහසක් (රු. 2,250,000/-) වටිනා Multipara Monitors 5ක් එම රෝහලට හිමිවිය.

-පංචාලි අබේසේකර

s1s2s3s4s5

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us