ආගමික නම් සහිත දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවයි!

Published in පුවත්
Wednesday, 24 March 2021 16:52

ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන් ඉස්මතුවන නම් සහිත දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි.

මින් මතුවට මැතිවරණ කොමිෂන් සභාව විසින් ලියාපදිංචි කරනු ලබන්නේ දේශපාලනය හා සම්බන්ධ නම් පමණක් වන අතර ලියාපදිංචි වීමට අපේක්ෂා කරන පාර්ශවයන් ආගම හා සම්බන්ධ එකක් වෙනුවට පක්ෂයේ නම දේශපාලනයට සම්බන්ධ එකක් බවට සහතික විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි

මේ වන විටත් ආගමික නම් සහිත දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් රට තුළ තිබීම නුසුදුසු බවත් අjධාරණය කරයි. මෙම නම් වෙනස් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කර ඇත.

පසුගියදා නිකුත් කරන ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනධිපති කොමිසම් සභා වාර්තාව තුලත් මේ කරුණ නිර්දේශයක් ලෙස අවධාරණයට ලක් කර තිබිණි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us