කර්නල්වරු 24ක් බ්‍රිගේඩියර් වෙති

Published in පුවත්
Wednesday, 13 August 2014 19:28

යුද හමුදාවේ කර්නල්වරුන් 24 දෙනකු බ්‍රිගේඩියර් නිලයට උසස් කිරීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා පියවර ගෙන ඇත.

මේ අනුව කර්නල් ධුරයේ සිටි ශාන්ත දෙහිවත්ත, රුවන් ගුණතිලක, දුමින්ද සිරිනාග, ප්‍රසන්න ජයතිලක, ටී.ජේ. ලියනාරච්චි, රංජිත් වලිසුන්දර, ඩී.එම්.එස්. බණ්ඩාර, සුභාෂණ වැලිකල, සුජිත් පෙරේරා, විජේන්ද්‍ර ගුණතිලක, කේ.කේ. ජයසිංහ, නන්ද හතුරුසිංහ, විකුම් ලියනගේ, රන්ජන් ළමාහේවගේ, ජගත් කොඩිතුවක්කු, නරේන්ද්‍ර රණසිංහ,ප්‍රසාද් අකුරන්තිලක, චන්න වීරසූරිය, අමිත් සෙනෙවිරත්න, ලලන්ත ගමගේ, ඒ.එන්. අමරසේකර, කුමා සමරසිංහ. තිලක් වීරකෝන්, සුදත්ත තිලකරත්න යන නිලධාරීන් බ්‍රිගේඩියර් තනතුරට උසස් කර ඇත.

යුද ‍ලේකම් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ අත්සනින් නිකුත් වූ ර්ඉඕ/ඒ/6/1 (පධථ) (36) දරන නියෝගයෙන් මෙම උසස්වීම් ලබාදී තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

Connet With Us