වැඩි මිළට සහල් විකුණන වෙළදුන් 2000කට නඩු ! තවදුරටත් වැටලීම් අඛණ්ඩව !

Published in පුවත්
Wednesday, 31 March 2021 10:04

සහල් මිල පාලනය ඉක්මවා අලෙවි කළ වෙළෙඳුන් 2000කට එරෙහිව නඩු පවරා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකශ කර තිබෙනවා.

වැටලීම් දීපව්‍යාප්තව තවදුරටත් ක්‍රියාත්මක බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන ඒකකය සඳහන් කළේ.

රතු හා සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 93කටත්,නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 96කටත්, සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 98කටත් අලෙවි කළ යුතු බවට මේ වනවිට පාලන මිලක් රජය පනවා තිබේනවා

එම මිල ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රධාන කාර්යාලය දැනුවත් කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us