විදෙස් රටවල සිට පාස්කු ප්‍රහාරය මෙහය වූ දස දෙනෙකු මෙරට ආරක්ෂක අංශ භාරයට

Published in පුවත්
Tuesday, 06 April 2021 16:18

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහාරාන් හෂීම්ගේ කණ්ඩායම සමග සෘජු සහ වක්‍ර සබඳතා පැවැත්වූ බව කියන 10 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේන බව වාර්තා වෙනවා.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ තබාගෙන ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ.

කෙසේ වෙතත් අමාත්‍යාංශය සඳහන් කළේ සැකකරුවන් කටාර් රාජ්‍ය ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල සිටින බවට ලද තොරතුරු අනුව, විමර්ශන සිදුකර, මෙරටට ගෙන්වා ගත් බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us