උත්සව සමයේ කොවිඩ් පාලනය අවම කර ගැනිමට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින්න - යුධ හමුදාපති

Published in පුවත්
Wednesday, 07 April 2021 09:54

එළඹෙන උත්සව සමයේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය අවම කර ගැනිම සඳහා නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවට නිවේදනය කර සිටිනවා.

යුද හමුදාපතිවරයා සදහන් කරන්නේ කොවිඩ් ඉදිරියේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාවට ඉතා හොඳ අවබෝධයක් ඇති බවත්, ඒ දැනුම මත කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටීමට සියලු පුරවැසියන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කර තිබේ.

මේ පිලිබදව අදහස් දැක්වූ යුද හමුදාපති,

“ඉදිරි දින කිහිපයේ දී ලක්වාසී ජනතාව හැසිරෙන ක්‍රමවේදය අනුව කොවිඩ් රෝගීන් අඩු කර ගැනීම හෝ වැඩිකර ගැනීමට හැකියාවක් තියෙනවා. අපි හිතනවා බුද්ධිමත් ශ්‍රී ලාංකිය ජනතාව විසින් මේ සෞඛ්‍ය හුරුපුරුදුවලට අනුගත වෙමින් කටයුතු කරයි කියලා. අහඹු පරීක්ෂණ සෑම ප්‍රදේශයකම කරලා කෙසේ හෝ ආසාදිතයින් සමාජය තුළ සිටී නම් ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.“ යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us