අකාර්යක්ෂම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් කිරීමට ජනපති සුදානම් !

Published in පුවත්
Thursday, 22 April 2021 09:33

අකාර්යක්ෂම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත්කර ඒ වෙනුවට වෙනත් නිලධාරීන් පත්කිරීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබේනවා.

ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ (21) රාජ්‍ය අමාත්‍යවරුන් සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාකදීයි.

ඒ අනුව රජය විසින් ලබාදී ඇති ඉලක්ක සම්පූර්ණ කිරීමට අපොහොසත්ව සිටින රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් වහාම තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසත් ඒජනාධිපතිවරයා විසින් නියම කර ඇති බව සඳහන්.

අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

-පංචාලි අබේසේකර

note new

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us