ලාංකික ශ්‍රමිකයින් නිරෝධායනයට තරු හෝටල් 7ක්

Published in පුවත්
Thursday, 22 April 2021 10:21

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේදී නිරෝධායනය කිරීම සඳහා වැඩි පහසුකම්වලින් යුත් තරු පන්තියේ හෝටල් 7ක් වෙන් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ ශ්‍රමිකයින්ට පමණක් නොමිලේ මෙම අවස්ථාව හිමිවන බව එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කර තිබේ.

මේ වනවිට නොමිලේ නිරෝධායන පහසුකම් දීමේ වැඩසටහන යටතේ ලාංකික ශ්‍රමිකයින් 430 දෙනෙකුට වැඩි පිරිසක් දිවයිනට ගෙන්වා ඇති බවයි ඔහු පවසන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us