දුම් සහතිකය ලබා ගැනීමේදී 25%ක බද්දක් අය කිරීමට සැරසේ !

Published in පුවත්
Wednesday, 28 April 2021 10:36

දුම් සහතිකය ලබා ගැනීමේදී අය කරන ගාස්තුව මත 25%ක පරිසර අධිභාරයක් නව විශේෂ භාණ්ඩ හා සේවා බද්ද මගින් සියලුම පෞද්ගලික වාහනවලින් අය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ‘‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ – ආර්ථික රටාවක් කරා යන තේමාව යටතේ යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයක මේ බව සඳහන් වෙයි.

විදුලිය නිෂ්පාදනය සඳහා පොසිල ඉන්ධන භාවිතය සීමා කිරීම හරහා කාබන්කරණය සිදු කිරීම වේගවත් කර ඒ හරහා ප්‍රවාහනය, කර්මාන්ත සහ ගොඩනැගිලි ඉදිකිරීමේදී කාබන්කරණය දිරිගැන්වීම මෙහිදී සිදු කිරීමට නියමිතයි.

Last modified on Wednesday, 28 April 2021 10:39

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us