සයිටම් ආයතනයේ 74ක් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස !

Published in පුවත්
Monday, 03 May 2021 10:47

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරී කණ්ඩායමේ 74 දෙනෙකු ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස බඳවා ගැනීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේනවා.

ඒ සදහා වෛද්‍යවරුන් 74 පමණක් බඳවා ගන්නා අතර එය පූර්වාදර්ශයක් ලෙස ඉදිරියට බලනොපාන බවද අමාත්‍යාංශය අවධාරණය කරයි. සයිටම් ආයතනය 2011 වසරේදී උපාධි පිරිනමන ආයතනයක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගෙන තිබේ.

ඒ අනුව කාණ්ඩ තුනක් ලෙස සිසුන් බඳවා ගෙන ඔවුන් 2017 මාර්තු වෛද්‍ය උපාධිය ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඔවුන් සඳහා තාවකාලික ලියාපදිංචි ලබා​නොදීම මත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා ලැබුණු තීන්දුවක් මත තාවකාලික ලියාපදිංචිය ලබාගෙන තිබේ. ඉන් පසු 2020 සැප්තැම්බර් වන විට සීමා වාසික පුහුණුව අවසන් කර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචිය ලබාගෙන ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us