ස්පුට්නික් එන්නතේ දෙවන අදියර මැයි 15න් පසු !

Published in පුවත්
Friday, 07 May 2021 11:42

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් v එන්නතේ දෙවන කොටස මැයි 15 ට පසුව ලැබීමට නියමිතව ඇති බව ජාතිත ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර තිබෙනවා.

එම එන්නතේ මාත්‍රා ලක්ෂ දෙකක ප්‍රමාණයක් ලැබීමට නියමිතය. තවත් ලක්ෂ 4ක ප්‍රමාණයක් මේ මස අග වන විට මෙරටට ලැබීමට නියමිත බව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක සඳහන් කරයි.

මෙම එන්නතේ පළමු මාත්‍රා 15,000ක ප්‍රමාණය පසුගිය 4 වැනිදා මෙරටට ලැබුණි. එය ගොතටුව ප්‍රදේශයේ වයස අවුරුදු 60ට අඩු පුද්ගලයන් සඳහා එන්නත් කිරීම ඊයේ (6 වැනිදා) සිදුකළ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us