බෝගම්බර රැදවියන් 104 කට කොවිඩ් ! තවත් 536කට පී.සි.ආර් පරීක්ෂණ !

Published in පුවත්
Wednesday, 19 May 2021 12:02

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

රැඳවියන් 211 දෙනකු අතුරින් ආසාදිත රැඳවියන් 104 හඳුනා ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.

බෝගම්බර පැරණි බන්ධනාගාරය තුළ මේ වන විට රැඳවියන් 536 දෙනකු රඳවා සිටින අතර ඔවුන් ද කඩිනමින් පි .සි ආර් .පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ එම රැඳවියන් පිරිස යාපනය බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.

පසුගියදා බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මතට නැග විරෝධතාවයක් අරඹා තිබූන අතර එයට හේතුව වී ඇත්තේ රැඳවියන් සඳහා PCR පරීක්ෂණ සිදුකරන ලෙස සහ කඩිනමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ය.

රැඳවියන් 40 දෙනෙකුට ආසන්න පිරිසක් මෙම විරෝධතාවයේ නිරතව තිබුණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us