පාලනය නොකළහොත් සති 3ක් ඇතුළත මහා ව්‍යසනයක් !

Published in පුවත්
Wednesday, 19 May 2021 13:35

කොවිඩ් වසංගත තත්ත්වය ලංකාව තුළ තවදුරටත් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බැවින් එය පාලනය කිරීමට ගත හැකි සියලු පියවරයන් කඩිනමින් ගත යුතු බව සෞඛ්‍ය අංශ පවසා සිටිනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ, ඒ අනුව සියලුදෙබව ද නා එක්ව වෛරසය මර්දනය කිරීමට කටයුතු කළ යුතු බවත් ,එසේ නොමැති නම් මෙය මහා ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකි බවත්ය.

මේ මොහොතේ අවශ්‍ය පියවර නොගැනීම තුළින් තවත් මාසයකින් හෝ සති තුනකින් අති භයානක තත්ත්වයක් දැකිය හැකි බවත් ඔහු පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us