පාස්කුව පිළිබදව ආරක්ෂක අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් !

Published in පුවත්
Wednesday, 19 May 2021 13:18

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට කඩිනමින් නඩු පැවරීම සඳහා පොලිස් විමර්ශනවල ඉදිරි කටයුතු කඩිනමින් සම්පුර්ණකර නීතිපතිවරයා වෙත යොමුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉතා සුක්ෂම අයුරින් විමර්ශන කළයුතු බැවින් යම් යම් ප්‍රමාද ඇති වන බවය.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස නවුෆර් මවුලවි නැමැත්තා නම් කිරිමට හඳුනාගැනීමට හේතු කිහිපයක් පිළිබඳව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us