කොරෝනා මෘතදේහ බහාලීමට කාඩ්බෝඩ් මීනී පෙට්ටි !

Published in පුවත්
Wednesday, 26 May 2021 11:17

දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් කොරෝනා මෘත දේහ බහාලීම සඳහා කාඩ්බෝඩ් මීනී පෙට්ටි වර්ගයක් හඳුන්වා දී තිබේනවා.

පෙට්ටි නිෂ්පාදන කරනු ලබන්නේ ඉවතලන කඩදාසි සහ කාඩ්බෝඩ් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙනි. මෙම එක පෙට්ටියක් නිපදවීමට වය වන මුදල රුපියල් දස දහසකට අඩු මුදලක් බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කර ඇත.

ඒ අනුව එම වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මක කර තිබෙන අතර ඊයේ (25) දිනයේ කාඩ්බෝඩ් පෙට්ටියේ බහාලූ මුල්ම මෘත දේහය ආදාහනය කර තිබෙන බව වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us