අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ස්මාට් ජංගම දුරකතන !

Published in පුවත්
Wednesday, 23 June 2021 11:47

දුෂ්කර පළාත්වල හෝ අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අඩු මුදලකට පහසු ගෙවීමේ පදනම මත ස්මාට් ජංගම දුරකතන මිලදී ගැනීම සඳහා ඉතා ඉක්මනින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සාකච්ඡා කර ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා විසින් ගෙන ආ සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
සමෘද්ධිලාභී පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා පහසු ගෙවීමේ ක්‍රමය යටතේ පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට සමෘද්ධි අමාත්‍යාංශයේ ලේකම්ට දැනුම්දී තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us