කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නතර කරන්නේ නැහැ -ජොන්ස්ටන්

Published in පුවත්
Monday, 03 January 2022 10:03

ආරම්භ කර ඇති කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නතර නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල නව පදිංක උමං මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා.

කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලය ඉදිරිපිට නව පදිංක උමං මාර්ගයේ ඉදිිරීම් සදහා මහාමාර්ග අමාත්‍යංශය වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 648 ක්. කුරුණෑගල නගරය තුළ පවතින මාර්ග තදබදය අවම කිරීම මෙහි අරමුණයි.

මේ අතර ග්‍රාමීය හා නාගරික පාසල් සහ සියලු රෝහල්වලට පිවිසෙන මාර්ග සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා සදහන් කර ඇත.

ගෝලීය කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සමස්ත ලෝකයම පසුගාමී තත්ත්වයකට පත්වෙමින් තිබියදී පවා, නාගරික සංවර්ධන, නිවාස ඇතුළු අමාත්‍යංශ විෂයට අදාළ සංවර්ධන කටයුතු මේ වන විටත් නොපිරිහෙළා ඉටු කරමින් වත්මන් රජය මුළු රටම සංවර්ධන කරා ගෙන යන ආකාරය ප්‍රශංසනීයය. මන්ද රටක මහා මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම එම රටෙහි දියුණුවේ සංඛේතයකි .එය මැනවින් වටහා ගෙන ඒ සදහා කටයුතු කර ඇත්තේ මෙතක් මෙරට බිහි වූ නායකයන්ගෙන් රාජපක්ෂලා බවද මතක් කරන්නෙමු.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us