ගාමිණි සෙනරත් ජනාධිපති ලේකම් ධුරයේ වැඩ භාරගනී..

Published in පුවත්
Wednesday, 19 January 2022 11:13

ගාමිණි සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයේ වැඩ භාරගෙන තිබේ.

මීට පෙර ඒ මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

ආචාර්ය පී. බී ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එම තනතුර සඳහා සෙනරත් මහතාව පත්කෙරිණි.

මේ අතර වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ, අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us