‘ඔබට ගෙයක් රටට හෙටක්’ ආධාර මුදල තවත් ඉහළට !

Published in පුවත්
Monday, 24 January 2022 10:40

සෑම පවුලකටම නිවසක් දීම අරමුණු කරගෙන ක්‍රියාවට නංවා ඇති ‘ඔබට ගෙයක් රටට හෙටක්’ වැඩසටහනේ ප්‍රතිලාභීන්ට ගෙවන ආධාර මුදල රුපියල් 650,000 දක්වා ඉහළ නැංවීමට රජය සැරසෙයි.

තාවකාලික නිවසක පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම වැඩපිළිවෙළ යටතේ රුපියල් 600,000ක ආධාර මුදලක් ගෙවීමට තීරණය කර තිබුණි.

එහෙත් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් ආධාර මුදල රුපියල් පනස්දහසකින් වැඩි කළ යුතු බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබේ.

මේ වසරේ සිට තෝරාගන්නා ප්‍රතිලාභී පවුල්වලට රුපියල් 650,000 බැගින් ගෙවීමට ඒ අනුව ඉදිරියේදී පියවර ගනු ඇත.

-දිනමිණ

Leave a comment

Gossip

චම්පිකගේ කරුමය

චම්පිකගේ කරුමය

රාජගිරියේදී වූ රිය අනතුරට අදාලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව පසුගි...

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි   

වඳ සැත්කම් කළා කිව් දොස්තර සාෆිට සියලු හිඟ වැටුප් ගෙවයි  

සිංහල කාන්තාවන් දහස් ගණනකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා කරමින් දීර්ඝ කාලයක් අත් අඩංගුවේ රදවාගෙන සිට නි...

බෝම්බ ප්‍රහාරයෙන් ආබාධිත වූ මහින්ද විජේසේකරට කළ අපහාසයට මනූෂට දැඩි විරෝධයක්..

බෝම්බ ප්‍රහාරයෙන් ආබාධිත වූ මහින්ද විජේසේකරට කළ අපහාසයට මනූෂට දැඩි විරෝධයක්..

ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතාගේ පියා වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරය...

අනුරයියාගේ ‍රැල්ල...

අනුරයියාගේ ‍රැල්ල...

බුකියේ ‍රැළි හැදීම සාමාන්‍ය දෙයක්..ඒවාත් මුහුදු රැළි වගේ එනවා යනවා. සමහර ඒවා අතරමඟදී සුනුවිසුනු වෙයි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us