‘ඔබට ගෙයක් රටට හෙටක්’ ආධාර මුදල තවත් ඉහළට !

Published in පුවත්
Monday, 24 January 2022 10:40

සෑම පවුලකටම නිවසක් දීම අරමුණු කරගෙන ක්‍රියාවට නංවා ඇති ‘ඔබට ගෙයක් රටට හෙටක්’ වැඩසටහනේ ප්‍රතිලාභීන්ට ගෙවන ආධාර මුදල රුපියල් 650,000 දක්වා ඉහළ නැංවීමට රජය සැරසෙයි.

තාවකාලික නිවසක පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම වැඩපිළිවෙළ යටතේ රුපියල් 600,000ක ආධාර මුදලක් ගෙවීමට තීරණය කර තිබුණි.

එහෙත් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් ආධාර මුදල රුපියල් පනස්දහසකින් වැඩි කළ යුතු බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබේ.

මේ වසරේ සිට තෝරාගන්නා ප්‍රතිලාභී පවුල්වලට රුපියල් 650,000 බැගින් ගෙවීමට ඒ අනුව ඉදිරියේදී පියවර ගනු ඇත.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us