කහ සඳහා හොද මිලක් ලබා දුන්නට ගොවීන්ගෙන් රජයට ප්‍රසාදය ! Featured

Published in පුවත්
Saturday, 19 February 2022 18:14

 

කහ සඳහා හොද මිලක් ලබා දුන් රජයට සහ ජනපතිට සිය ප්‍රසාදය පළකරන බව කහ ගොවීන් පවසනවා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව මෙරටට කුලුබඩු ආනයනය කිරීම නතර කිරීමත් සමග දේශීය වශයෙන් කහ සහ වෙනත් කුළුබඩු සදහා ගොවීන් විශාල වශයෙන් පෙළඹුනා. මේ වනවිට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කුළුබඩු සංස්ථාව එක්ව කහ කිලෝවක් සදහා රුපියල් 165ක මුදලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

රත්නපුර, කුරුණෑගල, අනුරාධපුරය, හම්බන්තොට ආදී ප්‍රදේශවලින් මේ වන විටත් කහ මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලින්ද කහ අස්වනු මිලට ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us