IMF සමග ඩොලර් බිලියන තුනකට සාකච්ජා !

Published in පුවත්
Wednesday, 22 June 2022 21:05

අවම වශයෙන් ඩොලර් බිලියන 03ක පමණ ණය මුදලක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටී.

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ , විස්තීරණ අරමුදල් පහසුකම හරහා මෙම ණය මුදල ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් මේ මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බව රොයිටර් වාර්තාවේ සඳහන් ය.

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙන්නේ මේ මස අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය එකඟතාවකට පැමිණිමට බලාපොරාත්තුවන බවයි. සමග තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටී.

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ , විස්තීරණ අරමුදල් පහසුකම හරහා මෙම ණය මුදල ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බවයි.

කෙසේවෙතත් මේ අර්බුදයෙන් ගොඩ එම සදහා අපට පෙනෙන්නට ඇති හොදම විකල්පය IMF ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බව දැන් පැහැදිලිය..

රටේ සියල්ලන්ගේම වාසනාවට මේ වන විටත් IMF සංවිධානය සමග පැවැත්වූ සියලු සාකච්ඡා සාර්ථක අන්දමින් සිදුවෙමින් පවතී.. මෙම රටට සුබදායි තත්වය රැකගෙන රට ගොඩනැගීම සඳහා සියළු පාර්ශ්වවල දායකත්වය අවශ්‍යය. පක්ෂපාට ජාති ආගම් ආදි සියළු වෙනස්කම් නොතකා සියළු දෙනා ඊට එක්වීම විය යුතුය.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us