පෞද්ගලික බස් රියැදුරාට දඩුවම් :තුවාලකරුවනට වන්දි

Published in පුවත්
Tuesday, 19 August 2014 12:28

අපරික්ෂාකාරී ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කැර ලංගම බසයක මගීන් 18 දෙනකුට තුවාල  සිදු  වීම පිළිබඳ වරඳ පිළිගත් රියදුරු ජේ එම් ඩී අතුල ජයවීරගේ රියදුරු බලපත්‍රය වසරකට අත් හිටවා ඇත.

වන්දි ඉල්ලු තුවාලකරුවන් 11 දෙනකුට රුපියල් දෙලක්ෂ තිස්දහසක් ගෙවන ලෙසද පොදු දේපළ හානිය වෙනුවෙන් රුපියල්  ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවන ලෙසද රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියම කළේය.

බරපතල වැඩ සහිතව වසරක සිර දඩුවමක් පනවා එය පස් වසරකට අත්හිටවීය.  

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us