ගෑස් හිඟයත් අවසන් සිලින්ඩර් ලක්ෂ 06ක් වෙළඳපොළට!  

Published in පුවත්
Wednesday, 20 July 2022 21:16

ඉකුත් 11 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්‍ෂ 6 කට වැඩි ප්‍රමාණයක් දිවයිනපුරා බෙදාහැර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ගෑස් සපයන බව ද එම ආයතනයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,300 බැගින් වූ නෞකා දෙකක් පෙරේදා දිනයේද දිවයිනට ළඟා විය. එම නෞකා දෙකෙහි ඇති ගෑස් තොග මේ වනවිට ගොඩබා අවසන් කර තිබේ.

ඒවා කඩිනමින් වෙළදපොළට නිකුත් කරන බවත් ගෑස් බෙදා හරින ලොරි රථ මගින්ද ඍජුවම පාරිභෝගිකයන් වෙත ගෑස් නිකුත් කිරීම ද තවදුරටත් සිදුකරන බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us