විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව අත්අඩංගුවට ගතහැකි නීති, හදිස්සියෙන් ඉවතට!

Published in පුවත්
Sunday, 07 August 2022 18:02

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කරනු ලැබ ඇත.

එම නීති සංශෝධනය කර ඇත්තේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

ඒ අනුව සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) සහ 365(ආ) වගන්ති ඉවත් කර එම සංග්‍රහයේ 408 සහ 410සිට 420 දක්වා වගන්ති හදිසි නීතියට අදාළව ඇතුළත් කරනු ලැබ ඇත.

සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ වගන්තිවලට සහ මහාධිකරණයකදී වැරදිකරුවන් වූ විට නියම කරන දඬුවම් සම්බන්ධ වගන්තිවලට මෙසේ සංශෝධන එක් කර ඇති අතර, ඒ අනුව, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අපරාදකරුවන් ලෙස හංවඩු ගැසීමට යොදා ගැනෙන දණ්ඩ නීති සංග්‍රහයේ 365 / 365අ වගන්ති වෙනුවට වෙනත් ආදේශකිරීම් ඇතුළත් කර ඇත.

gazzet lgbtq 2

Last modified on Sunday, 07 August 2022 18:04

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us