කබීර්ට වෙච්ච වැඩේ

Published in පුවත්
Monday, 29 August 2022 13:43

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයේ දී විදුලි බල මණ්ඩලය දිගින් දිගට ම පාඩු ලැබීමට හේතුවක් ලෙස විදුලි බල මණ්ඩලයේ අධික සේවා නියුක්තිය ගෙන හැර දැක් වූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඒ සඳහා චෝදනා කර තිබිණි.

පිළිතුරු වශයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඒ ඒ කාලවලදී විදුලි බල මණ්ඩලයට සේවකයන් බඳවා ගැනීමේ ඉතිහාසය සංඛ්‍යා ලේඛන සහිතව දන්වා සිටින ලදී.

ඒ අනුව 2005 වසර අවසන් වන කොට විදුලි බල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 14,568ක් බවත්, 2010 වසර අවසන් වන විට සේවකයන් සංඛ්‍යාව 900කින් වැඩි වී එය 15,366ක් වූ බවත්, 2014 වසර අවසන් වන විට 15,984 බවත්, 2019 වසර අවසන් වන විට එය 22000ක් බවට පත් වූ බවත් ඉන් වැඩි ම සේවක සංඛ්‍යාවක් කබීර් හෂීම් මන්ත්‍රීවරයා නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයෙන් විදුලි බල මණ්ඩලයට අනියුක්ත කර ඇති  බවත් පෙන්වා දී තිබිණි.

Last modified on Monday, 29 August 2022 13:44

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us