‍බ්‍රහස්පතින්දා ජනපතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්

Published in පුවත්
Tuesday, 04 October 2022 08:58

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන බ්‍රහස්පතින්දා දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුවේදී අදාළ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවති අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇත.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ජාත්‍යන්තර සහයෝගය පිළිබඳ ජනාධිපතිවරයා විසින් බ්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය. අවශ්‍ය නම් ඒ සඳහා විවාදයක් දෙන්නත් සූදානම් බවත් සඳහන් කරයි.

මේ වන විට මෙරට ආර්ථිකය නංවාලීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාව ප්‍රකාශයට පත්ව ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us