ශ්‍රී ලංකාව ස්ථාවර ආර්ථික ගමනක ! - bloomberg

Published in පුවත්
Tuesday, 04 July 2023 13:15

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් අසීරුතම ආර්ථික අභියෝගයෙන් මිදී ගොස් ඇතැයි ජාත්‍යන්තර බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව ස්ථාවර ආර්ථික ගමනක් මේ වන විට ආරම්භ කර ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ණය ප්රතිව්යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත හැකි වුවහොත් විදේශ ආයෝජනය වැඩි වශයෙන් ගෙන්වාගෙන සාර්ථක ගමනක් යාමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයිද එහි දැක්වේ.

විදේශ සංචිත ඉහළ නංවා ගනිමින්, ආනයන සීමා ලිහිල් කරමින්, ණය තිරසරභාවය කරා ශ්‍රී ලංකාව ළඟාවීමේ ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඇතැයි ද වාර්තාවේ සඳහන්ය. එම වාර්තාව පහත ලින්ක් එක ඔස්සේ කියවිය හැකි ය.

https://www.bloomberg.com/news/articles/2023-06-30/bank-holiday-to-cleaning-up-debt-how-sri-lanka-is-steadying-economy-after-imf?fbclid=IwAR0WmMEn8peFiBRVd8xAGDj5LGIOgNWglu6Xxsxn52riAC5ZKnrR6vkNKwY#xj4y7vzkg

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us