ශ්‍රීලනිප 72 සංවත්සරය 03 වෙනිදා

Published in පුවත්
Thursday, 17 August 2023 19:40

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වෙනි සංවත්සරය 2023 සැප්තැම්බර් 03 වන දින සවස 2.00 ට නව රෝහල පාර, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ( Monarch Imperial ) හෝටලයේ දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම සංවත්සරය පැවැත්වෙනු ඇති අතර පක්ෂයේ ආසන සංවිධායකවරු, පළාත් සභා ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරු ඇතුළු ක්‍රියාකාරී රැසක් සහභාගී වීමට නියමිතය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 72 වන සමුළුව මීට පෙර සැත්තැම්බර් 02 දින කුරුණෑගල හෙට්ටිපොල නගරයේදී පැවැත්වීමට නියමිතව තිබු නමුත් රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය මෙන්ම පක්ෂයේ සියලූ දෙනාට පහසුවන පරිදි මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us