ගංවතුරෙන් සිදු වූ වගා හානියන්ට වන්දි ගණනය ඇරඹේ !

Published in පුවත්
Thursday, 05 October 2023 13:30

ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි ගණනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා පැවසුවේ, දකුණු පළාතේ මේ වනවිට ගණනය කිරීම් ආරම්භ කර ඇති බවයි.

එම කටයුතු දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නියඟයෙන් සිදු වූ හානි ද මේ වනවිට ගණනය කරමින් පවතින බවත් එම ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සියලු ගණනය කිරීම් අවසන් කර කඩිනමින් ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවාය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us