ගෙවිඳුගේ ප්‍රශ්නයකින් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි !

Published in පුවත්
Friday, 06 October 2023 12:56

2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවා ඇති පොළි ප්‍රතිශත සම්බන්ධව නැගූ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල් තැබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් අදාළ ප්‍රශ්නය යොමුකර තිබූ අතර ආණ්ඩු පක්ෂයෙන් ඊට නැවත වරක් කල් ඉල්ලීමෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

මේ අතර අර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැර යාමේ ප්‍රවණතාව පිළිබද කල් තැබීමේ විවාදය ද අද පැවැත්වෙනවා. නැගෙනහිර පළාතේ ගොවිතැන් කරන ඉඩම් රජයට පවරා ගැනීමේ සිද්ධියක් සම්බන්දයෙන් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවක නිරත වුණා.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us