කබ්රාල් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද යළි කැඳවයි..!

Published in පුවත්
Friday, 06 October 2023 12:41

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද(06) යළි කැඳවා තිබේ.

රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් පැවසුවේ, අජිත් නිවාඩ් කබ්රාල් පසුගියදා දුන් ප්‍රකාශය පිළිබඳ අද දිනයේ කාරක සභාවේ සාමාජිකයින් ප්‍රශ්න කරනු ඇති බවයි.

අජිත් නිවාඩ් කබ්රාල් පසුගියදා කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේ රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම කුමන්ත්‍රණයක් බව කබ්රාල් මහතා පසුගියදා කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේ ය.

මේ අතර රට බංකොලොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට විගණාකාධිපතිවරයාද කැඳවීමට තීරණය කර ඇති බව සාගර කාරියවසම් මහතා පැවසුවේ ය.

රට බංකොළොත්වීම පිළිබඳව ඔහු විසින් සකස් කළ වාර්තාවක් සම්බන්ධයෙන් කරුණු විමසීම එහි අරමුණයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us