ශ්‍රීලනිපය සිරිමා ගුණ අනුස්මරණය කරයි

Published in පුවත්
Tuesday, 10 October 2023 22:44

දිවංගත අගමැතිනිය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 23 වැනි ගුණානුස්මරණ පිංකම අද(10) දිනට යෙදී තිබුණි.

ඒ වෙනුවෙන් අතිපූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ විසින් පවත් වන ලද ධර්ම දේශනාමය පිංකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වීය.

එම අවස්ථාවට මැති ඇමතිවරුන් සහ ශ්‍රීලනිප පාක්ෂිකයන් පිරිසක් ද සහභාගී විය.

එම ධර්ම දේශනයෙන් අනතුරුව මහා සංඝරත්නය වෙනුවෙන් සාංඝික ධානමය පිංකමක්ද පැවැත්වීය. මෙම පිංකම සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ විසිනි.

slfp

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us