එ ජා පයේ තනතුරු වෙනසක් නැහැල්ලු !

Published in පුවත්
Monday, 16 October 2023 11:37

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරය රවී කරුණානායක මහතාට ලබාදෙන බවට සහ එජාපයේ තනතුරු වල විශාල වෙනසක් වන බවට මාධ්‍ය තුළ කතා බහක් පැතිර ගියද ඒ සම්බන්ධයෙන් පසුගියදා රැස්වු එක්සත් ජාතික පක්ෂය විසින් පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණයක් ගෙන නොමැති බව වාර්ථා වේ.

පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මූලිකත්වයෙන් මෙම රැස්වීම පවත්වා ඇත. ඉදිරියට පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලන සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවත් එය පැවැත්වෙන ආකාරය සම්බන්ධවත් එජාප මහ ලේකම්වරයා සහ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් දැනුවත් කර ඇත. මේ අතර සම්මේලන දිනයේ ක්‍රියාත්මක වැඩසටහනට පක්ෂ සාමාජිකයින්ගේ කිසිදු විරෝධතාවක් එල්ල වී නොමැති බවත් වාර්තාවේ.

මේ අතර පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් පෙරහුරු වැඩසටහනක් අද (16) දිනයේ දී පැවැත්වීමට ද එක්සත් ජාතික පක්ෂ කළමණාකරන කමිටුවේ දී සාකච්ඡා වී ඇති බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us